කුරුණෑගල පැය 24ම විවෘත්තව තියෙන කෑම කඩ අතරින් ඉහළින්ම තියෙන තැනක් තමා ශිෆා රෙස්ට්.
ඔයාලට අවශ්‍යය සියළුම වර්ගයේ කෑම රසටත්, රස්නෙටත් කන්න නියම තැන.
කුරුණෑගල, තෙලියගොන්න ජුම්මා පල්ලිය අසල. කුරුණෑගල අධිවේගී මාර්ග පිවිසුමට මීටර් 500ක් ඇතුලත, කෑමට නියම තැන.
සුහදශීලී සේවාවක් සමගින්..
ඔයාලත් අදම ගිහින් බලන්න..
.jpeg)
.jpeg)

Comments
Post a Comment